ඡන්ද දඩය ලක්ෂ දහයට නගී


(සුජිත් හේවාජුලිගේ )

මැතිවරණයකදී ඡන්ද ගැනීම සඳහා අල්ලස් දීමේ වරදට ගෙවිය යුතු දඩ මුදල රුපියල් 500යේ සිට ලක්ෂ දහය දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් වරදකරුවන අයෙකුට දැනට පැනවිය හැකි දඩ  දඩ මුදල රුපියල් 500කි.