(සනත් ගමගේ)
තියුණු ආයුධයක් පෙන්නා ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුලත් කරන ලෙසට ග්‍රාම නිළධාරියෙකුට තර්ජනයට කළ බව කියන 51 හැවිරිදි කාන්තාව අත් අඩංගුවට ගත් බව හුංගම පොලීසිය කියයි.
රුපියල් 5000 දීමනාව ලබාදීම ඡන්ද හිමි නාම ලේඛනයට අනුව සිදු කරන හෙයින් එය ලබාගැනීමේ අරමුණින් මෙම සිද්ධිය සිදු වී ඇති වී ඇති බව වාර්තාවේ.
සිද්ධිය සම්බන්දයෙන් හුංගම පොලිසිය පරීක්ෂණ සිදු කරති.

