ඡන්ද උනන්දුව අඩුයි By None // 2011 ඔක් 08 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පළාත් පාලන ආයතන 23ක පැවැත්වෙන ඡන්දයේ අද පෙරවරුවේ මන්දගාමීව පැවැතුනේ යැයි මැතිවරණ නිරීක්ෂකයෝ සහ අපේ වාර්තාකරුවෝ පවසති. මහනුවර සහ හම්බන්තොට, සුරියවැව ඇතුළු ප‍්‍රදේශ කිහිපයක සුළු සිද්ධීන් 19ක් පමණ වාර්තා වූ බව පැෆරල් සංවිධානයේ අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කීය. ඡන්ද පොළ අසල ප‍්‍රචාරක කටයුතු කිරීම එම සිද්ධි අතර වෙයි. කල්මුණේ මහනගර සභාවේ ඡන්ද දායකයන්ගේ අද උදේ උනන්දුව හීන වී තිබිණි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත