චෛත්‍ය පාරේ ගින්නක්


(අක්මල් ලතීෆ් කොළඹ සිට)කොළඹ කොටුවේ චෛත්‍ය පාරේ මහ බැංකුව අසළ  ගොඩනැගිල්ලක මීට ටික වේලාවකට පෙර ගින්නක් හටගත්තේය.