චෙස් ශූරතාව රිච්මන්ඞ් විදුහලට


ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය සංවිධානය කළ සමස්ත ලංකා පාසල් චෙස් තරගාවලියේ වයස 10න් පහළ බාලක ”ඒ” කාණ්ඩයේ ශූරතාව ගාල්ල රිච්මන්ඞ් විදුහල් කණ්ඩායම විසින් දිනාගන්නා ලදි. ජයග‍්‍රාහී රිච්මන්ඞ් විදුහල් කණ්ඩායම ඉදිරිපෙළ (වමේ සිට): ගිහාන් පෙරේරා මහතා (පුහුණුකරු), ඊ.එම්. එස්. ඒකනායක මහතා (විදුහල්පති), සුජී විතාරණ මහතා (චෙස් භාර ආචාර්ය) පසුපෙළ (වමේ සිට) සී.එස්. ඉඳුවර, සී.අයි. ජයසේකර, ඒ.ජේ. රුවින් රන්දෙව්, කේ.එස්. කොඩිතුවක්කු, එල්.එස්.එල්. උඩුගම්පොළ, එන්.ටී. ද සිල්වා, පී.පී. කොන්තිගොඩ.