චූටා පින්නවලින් හොරොව්පතානට


විදුලි වැටවල් කඩා ගම්වැදුණු චූටා නමැති අලියා පින්නවල අලි අනාථාගාරයේ සිට හොරව්පතාන අලි පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අද (16) මුදා හරින බව උඩවලව ඇත් අතුරු සෙවණ භාර සහ දකුණු වන ජීවී කලාපයේ පශු වෛද්‍ය නිලධාරි විජිත පෙරේරා මහතා පවසයි.

උඩවලව  ප්‍රදේශයට ගෙන ඒමෙන් පසු  විදුලි වැටවල් කඩා ගම් වැද ගොවින්ගේ වගා බිමි පාළු කරමින් ගම්මානයේ නිවෙස් වලට පැන ධාන්‍ය වර්ග සොයමින් ගිය මෙම සද්දන්ත අලියා පාලනය කර ගත නොහැකි විමෙන් 2004 වසරේදී හිලෑ කර පුනරුත්තාපනය කිරීමට පින්නවලට ගෙන ආ බවත් එහිදීද මිනිසුන්ට එතරම් හිතකර තත්වයේ නොසිටි බවත් පෙරේරා මහතා කියයි.

vlcsnap-2015-10-15-22h40m05s92 vlcsnap-2015-10-15-22h40m40s189

CIMG622015101616-L-7 CIMG624420151016-L-2