දිවයිනට පැමිණි චීන වීශ්ව රූ රැජින තරගයේ අවසන් වටයට සුදුසුකම් ලැබු රූ රැජිනියෝ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ සිට කෙළින්ම හබරණ බලා පිටත් වුහ.
ඔවුන් දින හතරක් හබරණ සිනමන් ලොජ් හි නවාතැන් ගන්නා අතර සීගිරිය, පොලොන්නරුව සහ හබරණ යන පෙදෙස්හි වන ජීවී අසිරිය නරඹමින් සංචාරය කිරීමට නියමිතය.






















