චීන විශේෂ නියෝජිතයෙක් අගමැති හමුවේ


චීන ජනාධිපති  විශේෂ නියෝජිත අමාත්‍ය ලියු ජයාන්වෝවු මහතා අද (06) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  මහතා හමු විය.

නව රජයට චීන ජනාධිපතිගේ සුභ පැතුම් එක් කළ  ඔහු දෙරට අතර මිත්‍රත්වය ඉදිරියට ගෙනයාමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

DCS-1254 DSC_7691