චීන විශ්ව රූ රැජිණ තරගාවලියේ අවසන් වටයේ රූ රැජිණියෝ ඉදිරිපත් කළ විලාසිතා දැක්ම බේරුවල සිනමන් බේ හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
සිනමන් හොටෙල් ඇන්ඩ් රෙසෝට් මෙය සංවිධානය කළ අතර ඇක්සස් ඉන්ජියරින් විලාසිතා දැක්ම සඳහා අනුග්‍රහකත්වය දැක්වීය.