චීන රූමතියෝ ගමේ කෑම හදති


දිවයිනට පැමිණි චීන විශ්ව රූ රැජිණ තරගාවලියේ අවසන් වටයේ රූ රැජිණියෝ හබරණ සිනමන් බේ ලොජ් හිදී දේශීය ආහාර පිසීමට උගත්හ.

පැය තුනකට ආසන්න කාලයක් එහි මුළු තැන් ගෙයි ආහාර පිසු  චීන යුවතියෝ රසද බැලුහ.

ලබන 29 වෙනිදා ඔවුහු දේශීය  ආහාර පිසීමේ තරගාවලියකටද සහභාගී  වෙති.

රූ රැජින තරගාවලියේ එක් අංගයක් ලෙස  එහිදී කටට රසට ආහාර පිසින චීන රූමතිය  තේරීමටද නියමිතය.

 DSCF7787 DSCF7774  DSCF7771 DSCF7768 DSCF7764 DSCF7762 DSCF7758 DSCF7757 DSCF7755 DSCF7754 DSCF7751 DSCF7750 DSCF7747 DSCF7744 DSCF7743 DSCF7742  7 3 2