දිවයිනට පැමිණි චීන රජයේ ආරක්ෂක මධ්‍යම කමිටුවේ උප සභාපති ජනරල් සූකි ලියෑන් ඇතුළු ඉහළ පෙළේ චීන දූත පිරිස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් එම්. ඒ 60 ගුවන් යානයෙන් ගුවන් හමුදා විද්‍යා පීඨය චීන වරාය කඳවුරෙහි සංචාරයක නිරත වුහ.
එහිදී එම කඳවුරේ පීඨාධිපති එයාර් කොමඩෝර් සාගර කොටකදෙනිය මහතා විසින් විසින් ජනරල් සුකි ලියෑන් ඇතුළු දුත පිරිස පිළිගනු ලැබීය.
අනතුරුව ඔවුහු ත්‍රිකුණාමලය ශ්‍රී ලංකා නාවික හා සාගර විශ්ව විද්‍යාලටද ගියහ.

