චීන ජන සංගීත ජගත් සම්මානය ලංකාවට


චීනයේ ෂැන්ජියෑං ජන සංගීත උලෙළේ දී රටවල් හැට හයක් සමග තරඟ කර විශිෂ්ඨතම කණ්ඩායම ලෙස ශී‍්‍ර ලංකාව ජයග‍්‍රහණය කළේය. සහන් රන්වලගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමේ පසිදු චාමර ,අචිනි ලක්මාලි ,හර්ෂ දේව කාලිංග, තිළිණ අධිකාරම් ,ප‍්‍රසාද් මංජුල,දිළුම් නිරංජන, ඉසුරු තාරක ,නිළුපුල් මධුරංග, හා නිරෝෂණ ප‍්‍රියදර්ශන ඇතුළු වූහ.