චීන ඉංජිනේරුවා හාවා මරා තිස්දාහක් දඩ කයි


හම්බන්තොට මත්තල ගුවන් තොට ඉදිකිරීම් බාර චීන ඉංජිනේරු ඉයුරෙන් හාවකු මැරූ වරදට රුපියල් තිද්දහසක දඩයක් ගෙවීය. තිස්සමහාරාම මහේස්ත‍්‍රාත් සංජීව රම්‍යකුමාර මහතා ඔහුට ඩ නියම කෙළේය. ඔහුගේම රියට හාවා යට කැර මරා ඇතැයි උසාවියේ දී සඳහන්විය.