චිත්‍ර ශිල්පියාගේ ගේ බිඳී


හෝටල චිත්‍ර ශිල්පියෙකු වන විදේශිකයකු පදිංචි තලංගම මීමනගම නිවසකින් සොරාගත් රුපියල් ලක්ෂ 16 ක බඩු සමඟ වයස 19-21 අතර  තරුණයන් සිව් දෙනකු ද ශ්‍රී ලාංකික බිරියගේ සමීප නෑයකුද අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

චිත්‍ර ශිල්පියා ලාංකික බිරියද රියදුරා ද සමඟ අනුරාධපුරයේ ගොස් සිටියදී මේ සොරකම සිදු විය.