චිත්‍ර කතා කලාවේදීන්ගෙන් ප්‍රදර්ශනයක්


ශ්‍රී ලංකාවෙන් ඈත්වෙමින් පවතින චිත්‍ර කතාව වෙනුවෙන් චිත්‍ර කතා කලාවේදීන්ගේ පදනම සංවිධානය කළ චිත්‍ර ප්‍රදර්ශනය බදාදා (21) ජාතික කලා භවනේදී ආරම්භ කෙරිණි.

ප්‍රදර්ශනය ලබන 25 වැනිදා තෙක් පැවැත්වේ. මෙවර චිත්‍ර කතා කලාවේදීන් එය සංවිධානය කරනු ලැබුවේ 3 වැනි වරටය.

art_2015102257 art_2015102257-2

art_2015102257-3