චැනල් 4 චිත්‍රපටයට සම්මානයක්?


වඩාත් හොඳ චිත්‍රපටය කුමක්දැයි තෝරා ගැනීමට බ්‍රිතාන්‍ය රේඩියෝ ටයිම්ස් සඟරාව සැරැසෙයි. ඒ සඳහා වන මත විමැසුමට ලක්ෂ එකහමාරක් ඡන්දය දී ඇත. ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් අදියර අළලා බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනිය ඉදිරිපත් කළ මත භේදාත්මක චිත්‍රපටය ද මේ තරගයේ දී හොඳම චිත්‍රපටය වෙතියි අනුමාන කෙරේ. ‘බැප්ටා‘ සමින් හැඳින්වෙන මේ සංවිධානය ඇමෙරිකාවේ ඔස්කා සම්මානය හා සමානය.