ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ පාර්ලිමේන්තු දිවියට අද වසර 14කි. ඒ නිමිත්තෙන් ඇමැතිගේ නිල වෙබ් අඩවිය 22 දින අලුයම සිගිරිය සිංහපාදය අසලදී ඇරඹිණි.
එහිදී ඉපැරණි තාක්ෂණය නව කාලයට ගැලපෙන ක්‍රමයකට රට හැඩගැස්විය යුතු බව ඔහු කීවේය.