චම්පික ඉතාලියටත් යයි


ඇමැති පාඨලි චම්පික රණවක මහතා ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාන හා ආගමික තත්ත්වය සහ ශ්‍රී ලංකාවේ අනාගතය ගැන විදෙස්ගත ශ්‍රීලාංකිකයන්  දැනුම්වත් කිරිමේ විශේෂ හමුවක්  ඉතාලියේ මිලානෝ නගරයේ කොපර්නිකා මාවතේ අංක 9දරණ දොන් බොස්කෝ ශාලාවේදි ලබන 14 වැනි දා පස්වරු හතට පැවැත්වීමට නියමිතය.