මහ මැතිවරණයට පෙර එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් තාවකාලිකව පත් කර එහි අගමැති ධූරයට කථානායක චමල් රාජපක්ෂ මහතා පත් කරන්නැයි ලංකා සමසමාජ පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස විතාරණ මහතා අද බොරැල්ලේ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.
‘20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අපි උපරිම සහාය දෙනවා. විස්සට ඡන්දය දෙන ගමන් අපි ඒකට සංශෝධනත් ඉදිරිපත් කරනවා‘

