චන්දිම වීරක්කොඩි අල්ලස් කොමිසමට


(ගයාන් සූරිය ආරච්චි)

අල්ලස් හෝ දූෂණ  චෝදනා විමර්ශන කොමිෂන් සභාව කරනු ලබන විමර්ශනයකට අදාළව සාක්ෂි කරුවකු ලෙස ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා අල්ලස් කොමිසමට පැමිණ ඇත.

ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හිටපු අමාත්‍යවරයාට කරන ලද දැනුම් දීමකට අනුවය.