චන්ද්‍රිකාත් නෑ : ශිරන්තිත් නෑ By None // 2011 නොවැ 27 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ”දිරිය දරුවෝ ළමා පදනම” ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේ පැවැත්වූ තෑගි බෙදීමට හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හා ජනපති බිරිය ශිරන්ති රාජපක්‍ෂ ඇතුළු පිරිසක් එතියි පැය ගණනක් උත්සවය පමා කිරීම නිසා ප‍්‍රකෝප වූ පිරිස් සංවිධායකයනට පහරදෙන්නට වූහ. තෑගි කොල්ලකෑහ. රැස්වීම අවසන්වනතුරු ආරාධිතයෝ නොපැමිණියහ. පන්දහසක් පමණ දෙනා මේ උත්සවයට ආහ. උත්සවය සංවිධානය කළ බව කියන හත්දෙනකු අත්අඩංගුවට ගෙන හතරදෙනකු පොලිස් ඇප මත මුදා හළ බව පොලිසිය කියයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත