හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවුලේ රාජකාරියක් සඳහා එංගලන්තය බලා පිටත්ව ගියාය.
ඇය නැවත දිවයිනට පැමිණි පසු වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව ඇගේ ස්ථාවරය ප්‍රකාශ කරනු ඇති බවත් කුමාරතුංග මහත්මියගේ මාධ්‍ය අංශය පවසයි.