අගවිනිසුරු කේ.ශ්‍රීපවන් මහතා විදෙස් ගතවී ඇති අතර ඒ වෙනුවෙන් වැඩ බලන අග විනිසුරු ලෙස චන්ද්‍රා ඒකනායක මහත්මිය අද (8) ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය.