ඞීසල් සහනය ඉල්ලා බස් වර්ජනයක්?


ඞීසල් සහනාධාරය ලබා නොදීමට එරෙහිව හෙට (14) මධ්‍යම රාත‍්‍රියේ සිට අඛණ්ඩ බස් වර්ජනයක් කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි. අනෙකුත් බස් සංගම්වල සහය ද ඊට ලැබී ඇතැයි ඔහු කියයි.