ඝාතනය කොච්චිකඩේ
මීගමුව කොච්චිකඬේ එක්දරු මවක වන ඉංගී‍්‍රසි ගුරුවරියක මරා සිරුර වත්තල හැඳල ඇළ ඉවුරකට දමා තිබිය දී අද (25) සොයාගත් බව වත්තල පොලිසියට පැමිණිලි කර ඇත. ඇගේ සැමියා එතෙර ගොස් සිටී. නිවෙස කොල්ලකෑමට ආ අයකු මේ අපරාධය කැර ඇතැයි කියති.

