කැලණිය ප්‍රා සභා මන්ත්‍රී හසිත මඩවල මහතාගේ ඝාතනයට විරෝධය දක්වමින් සහ ඝාතකයන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලීසියට බලකරමින් ඔහුගේ ආධාරකරුවෝ පරිසක් උද්ඝෝෂණයක් පවත්වති.
වෙඩි තැබූ ස්ථානයේ විශාල පිරිසක් එක්රැස්ව සිටිති.
පොලිස් අධිකාරිවරයෙක් ඇතුළු පොලීසියේ නිලධාරීන් පරිසක් එම ස්ථානයට පැමිණ පරීක්ෂණ ඇරැඹූහ.
(ඡායාරූප ලාල් එස් කුමාර සහ සුමින්ද සුදර්ශන)










