ගණ පූර්ණය නොමැතිවීමෙන් අද (20) පස්වරු 2.15 ට කල්තැබුණු පාර්ලිමේන්තුව යළි ගණ පූර්ණය සම්පූර්ණ වීමෙන් පසු 2.19ට ඇරඹිණි.
පාර්ලිමේන්තුව කල්තබන අවස්ථාවේ සභා ගැබේ මූලාසනයේ රැදී සිටියේ මන්ත්‍රීවරු 16 දෙනෙකු පමණි.