‘ගෝල්ඩන් කී මූල්‍ය සමාගමේ තැන්පත්කරුවන්ගේ සංගමය සංවිධානය කළ විරෝධතා පා ගමනක් අද කොළඹ බෞද්ධාලෝක මාවතේදී පැවැත්විණි.
බෞද්ධාලෝක මාවතේ විජේරාම පාරේ අගවිනිසුරු නිල නිවස ඉදිරිපිටට ආ උද්ඝෝෂකයෝ එහි ද විරෝධතා පැවැත්වූහ.