ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් අද (20) මැතිවරණ කොමිෂන් සභාවේදී ඇප තැන්පත් කෙරිණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් මෙම ඇප තැන්පත් කිරීම සිදු කරනු ලැබුවේය.
(ඡායාරූප හා විඩියෝ - ශාන්ත රත්නායක)




