ගෝඨාභය අද ජනපති කොමිසම හමුවේ


හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා අද ජනපති විමර්ශණ කොමිසම හමුවට කැඳවා ඇතැයි එහි ලේකම් කියයි.

රක්නා ලංකා ආයතනය සම්බන්ධයෙන් ඔහුගෙන් කට උත්තරයක් ගැනීමට නියමිතය.

අද උදේ 9.30 පැමිණෙන ලෙස ඔහුට වේලාව දී ඇත.