2013 දැයට කිරුළ ප්‍රදර්ශනයේ දී මූල්‍ය වංචාවක් සිදුවූ බව කියමින් ජනතා විමුක්ති පෙරමුණ අද (06) හිටපු ආරක්ෂක හා නාගරික සංවර්ධන ලේකම් ගෝඨාභය රාජපක්ෂ, අම්පාර හිටපු දිස්ත්‍රික් ලේකම් නීල් ද අල්විස් , අම්පාර නගර සභාපති ඉන්දික නලීන් ජයවික්‍රම හා තවත් පුද්ගලයකුට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි කළේය.
ජනතා විමුක්ති පෙරමුණේ අම්මාර හිටපු මන්ත්‍රී වසන්ත පියසේන සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නීතීඥ සුනිල් වටගල මහත්වරු අල්ලස් කොමිසමට පැමිණ සිටියහ.

