(චන්ද්‍රෙස්න ගමගේ සහ ක්‍රිෂාන් ජයරුක්)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17) පෙරවරුවේදී මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ හා දන්දිනා රාජපක්ෂ අනුස්මරණ පිළිරූවලට උපහාර පුද කරනු ලැබීය.
මෙම අවස්ථාවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා සමග පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිකයෝ රැසක් සහභාගී වූහ.




(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)



(ඡායාරූප - රන්න චන්ද්‍රෙස්න ගමගේ )

