ගේ‍්‍රරු ගිය හේතුව එජාප මන්ත‍්‍රී කියයි
පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහාන්ලාල් ගේ‍්‍රරු ආණ්ඩුවට ගියේ ජාතියේ දරුවන්ගේ අනාගතය ගොඩනැගීමට නොව ඔහුගේ අනාගතය වෙනුවෙන් යැයි එජාප මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා කොළඹ දී පැවසීය.
ජාතියේ දරුවන්ට මේ ආණ්ඩුව යටතේ අත්ව තිබෙන ඉරණම ගැන සුළු අවබෝධයක්වත් තිබුණා නම් ගේ‍්‍රරු ආණ්ඩුවට එකතු නොවෙතියිද ආණ්ඩුවට එරෙහිව හයිඞ් පිටියෙන් මතුවූ පොදුජන විරෝධය ඔහු පාවා දුන්නේ යැයි ද ජයසේකර මහතා චෝදනා කළේය.

