ගෙලිඔය මංකොල්ලයක්


ගම්පොළ ගෙලි ඔය රන් බඩු සාප්පුවක් කොල්ල කෑ බව කියන පිරිසකගේ වෙඩි පහරින් සිව් දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

මහ පාරේ ලේ පාරක් ද තිබූ බවත් රන් බඩු ද රැගෙන ගොස් ඇති බවත් පොලිසිය පවසයි.

මාර්ග බාධක යොදා කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සැරසෙයි.