ගෙයක් ගන්න ආ කතට අමුතු යෝජනාවක්


ඉන්දීය නිවාස යෝජනා ක්‍රමයෙන් නිවසක් ලබාදීමට කිලිනොච්චියේ මුලංගාවිල් කාන්තාවකට රතුකුරුස සේවකයකු අයුතු යෝජනාවක් කළැයි එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත පැමිණිල්ලක් ලැබි ඇත.

එවැනි පැමිණිල්ලක් ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කරගෙන යන බවත් රතු කුරුසය කියයි.