ගෙය තිදෙනකුට සොහොනක් වෙයි


ගෙයක් ගිනි තැබීමෙන් කතරගම පවුලක තිදෙනෙකු මරු මුවට පත් වී තවත් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.