ගෙදර වැඩට ගිහින් බබාගේ අතක් කඩලා
කුවේටයේදී සිය ස්වාමිදුවගේ දරුවාගේ අතක් කඩා දැමී යැයි සැකපිට ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක (30) කුවේට් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඇය බලාගත් තුන් හැවිරිදි පුතාගේ අතක් කඩා දැමී යැයි සැකපිට ඇය අත්අඩංගුවට ගෙන ඇත.

