ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138කින් පහළට


මධ්‍ය රාත්‍රීයේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138 කින්  අඩු කිරීමට රජය පියවර ගෙන ඇත.

ඒ අනුව  කිලෝ ග්‍රෑම් 12.5 ගැස් සිලින්ඩරයක මිල රුපියල් 1676 සිට රුපියල් 1538 දක්වා අඩුවනු ඇත.