(යොහාන් භාසුර)
දුම්රිය වර්ජනය හේතුවෙන් ගුවන් යානා ඉන්ධන ප්‍රවාහන ගමන් වාර 12 ක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම ගමන් වාර 12 න් ලැබීමට තිබූ විශාල ආදායමක් ඒ හේතුවෙන් අහිමිවී ඇතැයි ද එම නිලධාරියා කීය.