ගුරුළු රජා නිල්ගල ගස් උඩ By None // 2012 ජන 30 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දුර්ලභ ගුරුළු රාජ මල මේ දිනවල නිල්ගල ඔසු උයනෙහි පිපී තිබේ. මේ උඩවැඩියා මල ඌව පළාතේ පුෂ්පයයි. රතුගල ආදි වාසි නායක සුදා වන්නියලා ඇත්තන් කියනුයේ දෙසැම්බර් පෙබරවාරි සමයේ මල් පිපෙන බවයි. සර්ප විෂ හිසේ හා බඩේ අමාරු සෙම හා ඇදුමට ගුරුළුරාජ මල ගනිතියි රතුගල ආදිවාසී නායකයා කියයි. පොක්ස් ටේල් ඔර්කිඩ් හා මඩකළපු ඕකීඩ් යන නම්වලින් ද මේ පුෂ්පය හැඳින්වේ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත