ගුරුවර්ජනය අඛණ්ඩව ඉදිරියට


(රංජන් කස්තුරි)

ගුරුවර්ජනය අඛණ්ඩව ඉදිරියට ගෙනයන බව ගුරු විදුහල්පති වෘත්තීය සංගම් සඳහන් කරයි.

අමාත්‍ය අනුකමිටුවේ වැටුප් යෝජනාව එකවර ක්‍රියාත්මක කරනතුරු ගුරු වර්ජනය අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කරන බවද ගුරු විදුහල්පති වෘත්තීය සංගම් කියයි.