ගම්පහ ප්‍රධාන පෙළේ පාසලක ගුරුවරයකුට (26) පහර දුන් බව කියන පිරිසක් සොයා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.
පහර කෑ ගුරුවරයා ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබයි.
පහරදීම සිදු කර ඇත්තේ ආදි ශිෂ්‍ය පිරිසක් බව ද පොලිසිය පවසයි.