ගුරුවරයාට ගැසී යැයි සිසුවා රිමාන්ඩ්


කොළඹ විශ්ව විද්‍යාලයයේ කතිකාචාර්ය ඔසඳ යසශ්‍රී ගුණරත්න මහතාට පහර දුන්නැයි සැකපිට එහි ශාස්ත්‍ර පීඨයේ තෙවැනි වසරේ අමිල තරංග සිසුවා කොළඹ ප්‍රධන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා විසින් අඟහරුවාදා (6) වන තුරු රිමාන්ඩ් කරනු ලැබීය.