ගුරු අත වැරදීමකින් වැදිලා


ගාල්ලේ ගුරුවරයකු පහරදුන්නැයි කියන සිද්ධිය සමථයකට පත්වූ බව විද්‍යාලයීය ආරංචිමාර්ග කියයි. ගුරුවරයා අතක් වනමින් කතා කරමින් සිටිය දී ඉදිරියට පැමිණි සුසුවාගේ මුහුණේ අත වැදි ඇතැයි ද වාර්තා වේ.