ගීතාගේ මන්ත්‍රීධූරය අහෝසි වී ඇතිබව පාර්ලිමේන්තු මහලේකම් කියයි


පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහගේ මන්ත්‍රී ධුරය අහෝසි වී  ඇති  බව පාර්ලිමේන්තු මහ ලේකම්  මැතිවරණ කොමිසමේ සභාපතිට දැනුම් දෙයි