ගීතා ආ රැස්වීම ගීතවත් නොවේ


බෙන්තර ඇල්පිටිය ශ්‍රී ල නි ප  සංවිධායිකා ගීතා කුමාරසිංහ  ඇල්පිටිය ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටුවට පැමිණිම ගැන  දකුණූ පළාත් සභා මන්ත්‍රී අජිත් ප්‍රසන්න විරෝදය පෑමත් සමඟ මහා ගාලගෝට්ටියක් ඇති විය.

මේ රැස්වීමට පැමිණිමට ගීතාට අවසර නැතැයි මන්ත්‍රීවරයා කීවේය. දෙදෙනා අතර මෙන්ම රැස්වීමේ මුලසුනේ සිටි  ඇමැති ගුණරත්න වීරකෝන් හා ගීතා අතර ද බහින් බස් වීම් සිදු විය.ඇමැති වීරකෝන් රැස්වීමද කල් තැබීය.

රාජ්‍ය නිලධරයෝද මේ රැස්වීමට පැමිණ සිටියහ.