ගිලන් රිය පෙරළේ


දඹුල්ල රෝහලේ සිට මාතලේ රෝහලට ලෙඩෙකු රැගෙන යමින් සිටි රෝහලේ අලුත්ම ගිලන් රථය විහාර හංදියේදී බෝක්කුවක හැපී පෙරලී ලෙඩාට ද තුවාල සිදු විය.

සයිරන් නලාව හඩවමින් ගිය ගිලන් රථය, පාර හරහා පැමිණි යතුරුපැදි කරුවෙකු බේරන්නට ගොස් අනතුරු සිදුවන්නට ඇතැයි අවට සිටි පිරිස් කියති.