රුපියල් අට ලක්‍ෂයක් පමණ වටින පැරකිට් ගිරවුන් සිවු දෙනකු හා තාරාවුන් අට දෙනකු හොරෙන් ගෙන ආ ශ්‍රී ලාංකිකයකුට රුපියල් ලක්‍ෂයක් දඩ ගසා එම සතුන් රේගුවේ නිරෝදායන අංශයට භාරදුන් බව රේගු අධිකාරීවරුන් වන එම්.ආර්. රාජ් මොහාන් හා ජූඩ් නිලූක්ෂාන් මහත්වරු පවසති.
එම සතුන් නැවත බැංකොක් නුවරට යවන බව නිරෝදායන නිලධරයා කියයි.
මෙම සතුන් ශ්‍රී ලංකාවට රැගෙන ඒම තහනම් කැර ඇත.
