කැළණි ගඟේ තල්දුවේ මැණික් ගරමින් සිටි බව කියන සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන පොලිසියට භාරදුන් බව පුගොඩ පොලිස් විශේෂ බලකා කඳුවුර කියයි.