
(සුජිත් හේවාජුලිගේ)
පසුගිය වසරේදී මෙරටින් බරවා රෝගීන් 68ක් හඳුනා ගෙන ඇති බව බරවා මර්දන ව්‍යාපාරය පවසයි.
ඉන්දියාවේ සිට රැකියා සඳහා මෙරටට පැමිණ 34 දෙනෙකුද ඒ අතර වන බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසංග සේරසිංහ මහතා පැවසුවේය
හම්බන්තොට, ගාල්ල, මාතර, කලුතර, ගම්පහ, කොළඹ කුරුණෑගල ප්‍රධාන දිස්ත්‍රික්ක හතක මේ රෝගය වැඩි වශයෙන් පවතින බව සේරසිංහ මහතා කීය

